ජීවිත අභි­යෝග ජය ගන්න ආකාර

සංජය සමරසේකර මනෝ විශේෂඥජීවිතයේ සෑම කටයුත්තකටම ඉලක්ක තිබිය යුතු ය. ඉලක්කයකින් තොරව සාර්ථකත්වයක් ලබා ගැනීම ඉතා අසීරු කටයුත්තකි. ඉලක්ක, දීර්ඝකාලීන සහ කෙටිකාලීන වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන් කළ හැකි ය. උදාහරණයක් වශයෙන්, ඔබට

Date: 2019-03-05 18:11:02

“අරමුණ” ජීවිතයට ශක්තියක්

“අරමුණ” ජීවිතයට ශක්තියක් ඔබ අප හැම දෙනාට ම ඉතාම වැදගත් දෙයක් තමයි අරමුණ කියලා කියන්නේ. අරමුණක් නොමැතිව වැඩ කිරීමෙන් සාර්ථක ප්රතිඵල ලබා ගන්න බැහැ. හැම කෙනකුට ම අරමුණක් තිබිය යුතුයි. වැඩ කළ යුත්තේ ඒ අරමුණටයි. අරමුණ හැම වේලාවේ ම

Date: 2019-01-04 10:39:48

එක මොහොතකට හරි අහිංසකයෙකුගෙ හිතක් නිවන්න ඔබට පුළුවනි නම්..

දුප්පතෙකුගෙ දුක හඳුනාගෙන ඔහුට ජීවත් වෙන්නට පුංචියට හරි අත දීමක් කරල සතුටක් ලබන්නට ඔබට හැකි නම්..අසරණ පොඩි එකෙකුගේ මූණෙ හිනා මලක් පුබුදු වන්න ඔබට පුලුවනි නම්..ජේසු තුමන්ගේ උපත සිහිපත් කරමින් ප්රීති සාද පවත්වන්නට මරා දමන්නට යන

Date: 2018-12-24 21:18:10

සැනසිල්ල උදෙසා බැඳීම අත්හළ යුතු ය

ලෝකයේ වෙසෙන සියලු මිනිසුන් අත්විඳීන ධර්මතා දෙකක් ඇත. එනම් යම් යම් දේ ලබා ගැනීම සහ ලබා ගැනීමට සමානව යම් යම් දේ අත් හැරීමයි. කැමති වුවත්, අකැමැති වුවත් මෙම සංසිද්ධීන් දෙකට මුහුණ පෑමට සිදු වේ.අපි ඇතැම් දේ උත්සාහයෙන් ලබා ගනිමු. එසේම

Date: 2018-11-03 22:52:26

ඇසින් දුටුවත් අතට අල්ලා ගන්නා තුරු විශ්වාස කරන්න එපා

ලංකාවේ පිටිසර ගමක ඉතා දක්ෂ වඩුවෙක් වාසය කෙළේය. ඔහුට ඉතා ලස්සන බිරියක්ද සිටියේය. වඩුවා වඩුකමට කොතරම් දක්ෂ වීද යතහොත් ගම්මානයේ හැම තැනකම ඔහු ගැන ප්රසිද්ධ විය. දක්ෂයකුගේ කීර්තිය ගමකට පළාතකට පමණක් සීමා වන්නක් නොවේ. ඉතා ඉක්මනින්ම

Date: 2018-09-15 22:45:44

වෙහෙස වෙනවා නම් විවේක ගන්න

අද කාලයේ පෙර අපරදෙදිග ලෝකයේ එක සේ ජනප්රිය බෞද්ධ යතිවරුන් අතර අජාන්බ්රහ්මවංසෝ හිමියන් ප්රමුඛයෙකි. කේම්බ්රිජ් සරසවියේ උපාධිධරයකු සේම කලක් ගුරු වෘත්තියේ නියැළුණු අජාන් බ්රහ්මවංසෝ හිමියන් බුදු දහම ගැන පැහැදී තම භික්ෂුවරයට

Date: 2018-07-25 12:18:09

සිරිපා මහ හිමේ මිනිසුන් නොගිය ඉසව්

සමනල රක්ශිතය යනු ලංකාවේ තිබෙන ජෛව විවිධත්වය සහ සොබා නිර්මාණ බහුලම ඉසව්ව වන අතර සමනල කන්ද යනු ශ්රී ලංකාවේ විශාල ජනතාවක් තරණය කර ඇති ලංකාවේ උසින් පස්වන ස්ථානයේ වැජඹෙන මීටර 2243 ක් පමණ උසැති කන්දකි. බුදුන් වහන්සේගේ සිරිපතුල පිහිට වූ

Date: 2018-07-07 17:32:34

නන්දනීය සුර අඟනක් දුටුවෙද මව ලෙස

...............................................................චන්ද්ර මණ්ඩලය දිදුලන මැදියම නෙතු පිස...මන්ද්ර සප්තකෙන් අමුනා කව් ගී අම රස..නින්ද නැතිව පුතු නලවන ගයමින හෙළ බස..නන්දනීය සුර අඟනක් දුටුවෙද මව ලෙස..ඉන්ද්ර චාපයේ ගින්නෙන් දැවුනත් මුළු වත..කන්ද අසල ගල්කොරියෙදි

Date: 2018-07-06 17:06:04

අටලෝ දහමට කම්පා නොවෙමු

මහා මංගල සූත්රයෙහි “ඵුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති’ අෂ්ඨ ලෝක ධර්මයන්ගෙන් මඬනා ලද්දා වු යම් පුද්ගලයකුගේ සිත කම්පා නොවේද? එය මංගල කරුණක් ලෙස භාග්යවතුන් වහන්සේ විසින් අවධාරණය කරනු ලැබ තිබේ.මෙහි අටලෝ දහම නම් ලාභ - අලාභ,

Date: 2018-05-31 02:03:48

පුන­රා­ග­ම­නය

මං එක මිනිහෙකුට විතරයි පණ වගේ ආදරේ කළේ. මං ඒ මිනිහව බැන්දෙ මගෙ අම්ම - අප්පටත් විරුද්ධව. මගෙ යුතුකම - වගකීම ඒ මිනිහගෙ දරුවො බලා - හදා ගන්න එක. මං ඒක අකුරටම කළා. ඔයාගෙ පර්යේෂණත් එක්ක ඔයා මකබෑවුණා. දැන්වත් කියන්ඩ - අවුරුදු විසිහතක්

Date: 2018-05-18 14:17:05
© 2019 Siyahanda Radio - All Rights Reserved
Site by: iSoft Lanka