පසුගිය 25 වෙනිදා ඉතාලියේ ඇස්ට්‍රාසෙනෙකා හි මූලික මාත්‍රාව ලබා ගත් 18 හැවිරිදි කාන්තාවක් රුධිර කැටියකින් මිය ගොස් ඇති අතර මේම නිසා වයස අවුරුදු 60 අඩු පුද්ගලයින් සඳහා ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතය අත්හිටුවීමට එරට රජය පියවර ගෙන ඇත.
මේ අනුව ඇස්ට්‍රාසෙනෙකා හි මූලික මාත්‍රාව ලබාගත් අවුරුදු 60 අඩු අයට ඔවුන්ගේ දෙවන මාත්‍රාව සඳහා වෙනස් එන්නතක් ලබා දීමට ඉතාලියේ තාක්ෂණික විද්‍යාත්මක කමිටුව නිර්දේශ කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top